Tuesday, 14 September 2021 - 9:18
බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද?
...


වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

ඩේලි මිරර් වෙබ් පුවත්පත වෙත බන්නාධකාර ප්‍රකාශකයෙකු සඳහන් කර ගත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊට සම්බන්ධ වූ බවට වන තොරතුරු අසත්‍ය බවයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි.

බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවුණා


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...