Saturday, 25 September 2021 - 19:27
ලබන පළමුවනදා රට විවෘත කරනවා
...

 

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන පළමු වන දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා අද පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා කියාසිටියේ කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවධානම මේ වන විට පාලනය වී ඇතැයි සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවයි.

රට යලි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදි විශේෂ සාකච්ඡාවක් පවත්වා එහිදී ගන්නා තීරණ අනුව සීමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටියා.



More News
...
Friday, 15 October 2021 - 10:23

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය...   Read more

...
Friday, 15 October 2021 - 10:20

  පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු...   Read more

...
Thursday, 14 October 2021 - 21:28

  කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු...   Read more

දවසේ වීඩියෝව
logo