Saturday, 25 September 2021 - 19:38
විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට ?
...


විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරනවා.

විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපති කාර්යාලයටත් පසුගිය කාලය පුරාම පැමිණිලි රැසක් ලැබී තිබීම ඊට හේතුවයි.

විභාග පැවැත්වීමේ ක්‍රමවේද, ඇතැම් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මතු වූ ගැටලු ද ඒ අතර වූ බව සඳහන්.

කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු යළි අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු කිරීමට සූදානමක් ඇති බවද වාර්තාවේ දැක්වේ.


More News
...
Sunday, 03 October 2021 - 10:16

ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින...   Read more

...
Sunday, 03 October 2021 - 10:13

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට...   Read more

...
Wednesday, 29 September 2021 - 20:39

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා රට වෙනුවෙන් මේ වන විට ඉටුකොට ඇති යුතුකම අතිශයින්ම පමණවත් බව...   Read more

දවසේ වීඩියෝව
logo