Sunday, 26 September 2021 - 10:27
චන්දිම වීරක්කොඩිට කොරෝනා
...

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙනුයි මේබව තහවුරු වී ඇත්තේ.

පසුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකරවීමට පියවර ගෙන තිබෙනවා.


More News
...
Friday, 15 October 2021 - 10:23

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය...   Read more

...
Friday, 15 October 2021 - 10:20

  පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු...   Read more

...
Thursday, 14 October 2021 - 21:28

  කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු...   Read more

දවසේ වීඩියෝව
logo