Sunday, 14 November 2021 - 11:48
42 හැවිරිදි අයකුගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වෙන්න කපයි
...
නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් 42 හැවිරිදි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වී ඇති බව මඩපාත පොල්හේන ප්‍රදේශයෙන් වරත වේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයල්යාට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇති බවත් පාද දෙකට ද බරපතළ තුවාල සිදුවී ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...