Tuesday, 16 November 2021 - 18:57
2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිරිමි T20 ලෝක කුසලානයේ සත්කාරකත්වයට
...
2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිරිමි T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය

2024 සහ 2031 අතර සෑම ප්‍රධාන ICC පිරිමි සීමිත ඕවර ඉසව්වකටම සත්කාරක රටවල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහවුරු කර ඇත.

2024 ජූනි මාසයේදී, ICC පිරිමි T20 ලෝක කුසලානය ඇමෙරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වීමට තීරණය වී ඇත.


More News
...
Thursday, 02 December 2021 - 1:35

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බදාදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කඩුලු හයක් දවාලීමට...   Read more

...
Sunday, 28 November 2021 - 15:14

සිම්බාබ්වේ හි පවත්වන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා...   Read more

...
Friday, 19 November 2021 - 11:34

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර,...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...