Wednesday, 17 November 2021 - 23:42
බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එංගලන්තයට
...
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසු එංගලන්තයේ ඩර්බිෂයර් කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ආතර් මේ බව අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

"මට ඔබට දැනුම් දීමට අවශ්‍ය වූයේ කණගාටුවෙන් වුවත් මගේ අවසන් රාජකාරිය වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් පසුව ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස වසර 3ක ගිවිසුමක් අත්සන් කර ඇති බවයි", ඔහු විද්‍යුත් තැපෑලක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා (ලේකම්) දැන්ව ඇත.


More News
...
Thursday, 02 December 2021 - 1:35

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බදාදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කඩුලු හයක් දවාලීමට...   Read more

...
Sunday, 28 November 2021 - 15:14

සිම්බාබ්වේ හි පවත්වන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා...   Read more

...
Friday, 19 November 2021 - 11:34

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර,...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...