Friday, 19 November 2021 - 11:34
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19
...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර, ඔහු නිරෝධායනයට ලක් කර ඇත.

කෙසේ වෙතත්, සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොරොන වයිරස් සඳහා කළ පරීක්‍ෂණයන් හිදී ආසාදිත නොමැති බව ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වී නැවත දිවයිනට පැමිණීමේදී ක්‍රිකට් කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ සහායක කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණයට භාජනය කර තිබුණි.


More News
...
Thursday, 02 December 2021 - 1:35

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බදාදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කඩුලු හයක් දවාලීමට...   Read more

...
Sunday, 28 November 2021 - 15:14

සිම්බාබ්වේ හි පවත්වන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා...   Read more

...
Wednesday, 17 November 2021 - 23:42

ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...