Sunday, 21 November 2021 - 0:16
කුරුඳුවත්තේ මැක්ඩොනල්ඩ් හි ගැස් කාන්දුවක් හේතුවෙන් වූ පිපිරීමක්: රජයේ රස පරීක්ෂක තහවුරු කරයි
...
කොළඹ 7, රීඩ් මාවතේ, මැක්ඩොනල්ඩ් අවන්හලේ සෙනසුරාදා උදෑසන සිදුවූ පිපිරීම ගෑස් කාන්දුවක් බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පිපිරීම කිසිදු පුපුරණ ද්‍රව්‍යයකින් සිදු නොවූවක් බවට රජයේ රස පරීක්ෂකවරයා තීරණය කර ඇති බවයි.
තවද, පිපිරීමෙන් සුළු තුවාල ලැබූ දෙදෙනා රෝහලෙන් පිටව ගිය බව ඔහු පැවසීය.
පැරණි රේස්කෝස් ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ක්ෂණික ආහාර සමාගමක් වන මැක්ඩොනල්ඩ්ස් සමාගමට අයත් හෝටල් පරිශ්‍රය තුළ මෙම පිපිරීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...