Sunday, 21 November 2021 - 0:24
පාරවල් හදන්න කලින් මිනිස්සුන්ට වේල් තුනක් දෙන්න: ගීතා
...
රජය විසින් පාරවල් ඉදිකර කාපට් කිරීමට පෙර, දිනකට එක වේලක් පමණක් ලබා ගත හැකි දුප්පත් ජනතාවට යමක් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද ප්‍රකාශ කළාය.

දිනකට එක වේලක් පමණක් සොයා ගත හැකි අහිංසක ජනතාවක් සිටින බවත් ඔවුන්ට අවම වශයෙන් දිනකට වේල් තුනක්වත් ලබාදීමට රජය යමක් කළ යුතු බවත් ඇය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"පාරවල් හදලා තාර හදන එක හොඳයි. හැබැයි ඒ ඔක්කොටම කලින් අපි එයාලගේ බඩගින්න නිවන්න දෙයක් කරන්න ඕනේ" ඇය කීවාය.

අයවැයෙන් කාන්තාවන් සඳහා වෙන් කර ඇත්තේ 3%ක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසීය. “රටේ ඡන්ද දායකයින්ගෙන් 52% කාන්තාවන්,” ඇය සිහිපත් කළාය.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...