Sunday, 05 December 2021 - 11:10
ශ්‍රී ලාංකික විදේශිකයන් නිල මාර්ග ඔස්සේ මුදල් එවීම දිරිමත් කිරීම සඳහා ප්‍රතිලාභ රැසක්
...
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම දිරිමත් කිරීම සඳහා ප්‍රතිලාභ මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බැංකුව විසින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන රක්ෂණ සහ විශ්‍රාම වැටුප් ක්‍රම වැනි ප්‍රතිලාභ කිහිපයක් ලැයිස්තුගත කළේය.

අපනයන ඉපැයීම් සහ සංචාරක ලැබීම් හැරුණු විට, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් වන විදේශ ප්‍රේෂණ ගලා ඒම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

එවැනි පසුබිමක් තුළ, පසුගිය මාස කිහිපය තුළ විදේශ ප්‍රේෂණවල පහත වැටීමක් මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඔක්තෝබර් මාසයේදී පමණක් ඩොලර් මිලියන 300ක් වාර්තා විය.


More News
...
Saturday, 25 December 2021 - 13:20

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more

...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Wednesday, 01 December 2021 - 20:52

බ්‍රිතාන්‍යයේ උපන්, ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ජාතික ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...