Tuesday, 07 December 2021 - 0:27
කප්පම් නඩුව: ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රශ්න කිරීම සඳහා කැඳවයි
...
රුපියල් කෝටි 200 ක කප්පම් සිද්ධියකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා නිළි ජැකලින් ෆර්නැන්ඩස් දෙසැම්බර් 8 වැනිදා කැඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉරිදා (දෙසැම්බර් 5) ජැකලින් රුපියල් කෝටි 200 ක කප්පම් විමර්ශනයක් සම්බන්ධයෙන් නීති අංශ විසින් මුම්බායි ගුවන් තොටුපලේදී රටින් පිටවීම නතර කරන ලදී.

ජැකලින් ඩුබායි බලා පියාසර කරමින් සිටියදී දෙසැම්බර් 5 වැනිදා මුම්බායි ගුවන් තොටුපළේදී ඇයව රඳවාගෙන සිටි බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිළිය සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සැක කෙරෙන අතර ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගෙන ඇති බව වාර්තා වේ. රුපියල් ලක්ෂ 52 ක අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකුට රුපියල් ලක්ෂ 9 බැගින් වූ ත්‍යාග අතර අනෙකුත් තෑගි ද ඇතුළත් විය.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...