Saturday, 22 January 2022 - 11:55
ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් රෝගීන් 600,000 ඉක්මවයි
...

ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වූ මුළු කොවිඩ් 19 රෝගීන් 600,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 840 දෙනෙකු වෛරසය අසාධනය වී ඇත ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 600,203 කි.

නව රෝගීන් සමඟ, වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 15,888 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර, රට තුළ සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 569,043 කි.



More News
...
Wednesday, 25 May 2022 - 11:44

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා...   Read more

...
Saturday, 21 May 2022 - 8:34

භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග...   Read more

...
Tuesday, 17 May 2022 - 19:25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...