Monday, 24 January 2022 - 18:31
කළමනාකරණ සේවාවේ දිගුකලක් තුළ පවතින ගැටලු වලට විසදුම් ඉල්ලා කළමනාකරණ සේවා නිළධාරීන් කොළඹදී උද්ඝෝෂණයක
...
කළමනාකරණ සේවා නිළධාරීන්ගේ කඩිනම් විසදුම් ලබාගතයුතු ගැටලු හතරක් සම්බන්ධව විසදුම් ලබාගැනීම වෙනුවෙන් කළමනාකරණ සේවා නිළධාරීන්ගේ වෘත්තිය සමිති 13ක් ඒකාබද්ධව අද දිනයේ රාජ්‍ය සේවා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී කළමනාකරණ සේවා නිළධාරීන් උද්ඝෝෂණයක් පවත්වන ලදී.
මෙහිදී රැස්වූ වෘත්තීය සමිති නායකයන් ;
සාකච්ඡා කරගත් යෝජිත වැටුප් ව්‍යුහය ලබා ගැනීම
උසස්වීම් ක්‍රමය ලබා ගැනීම
කළමනාකරණ සේවාවේ රාජකාරි වෙනත් සේවාවන්ට පැවැරීම වැලැක්වීම
විවෘත තරග විභාගය කඩිනමින් පැවැත්වීම යන කරුණු ගැන අදාල බලධාරීන් සමග සාකච්ඡා කලද සාධනීය විසදුම් මෙහිදී ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ අඛණ්ඩ වැඩවර්ජනයක් දීපව්‍යාප්තව සිදු කිරීමට තීරණය කරන ලදී ..


More News
...
Wednesday, 25 May 2022 - 11:44

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා...   Read more

...
Saturday, 21 May 2022 - 8:34

භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග...   Read more

...
Tuesday, 17 May 2022 - 19:25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...