Tuesday, 25 January 2022 - 19:14
බ්‍රහස්පතින්දා දක්වා විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි
...
ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබී ඇති බැවින් බ්‍රහස්පතින්දා (27) දක්වා විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි.

බ්‍රහස්පතින්දා දිනයෙන් පසු ඉන්ධන සැපයීමේ හැකියාව මත තත්ත්වය නැවත තක්සේරු කරන නමුත් දීර්ඝ කාලීන විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව ඔහු පැවසීය.

බ‍්‍රහස්පතින්දා වන විට ඉන්ධන තොගයක් රටට ලැබෙනු ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ගල් අඟුරු තොගයක් ඉරිදා (30) ළඟා වීමට නියමිතය. ඒ නිසා අපිට තියෙන දත්ත අනුව වැඩි කාලයක් විදුලිය විසන්ධි කරන්න අවශ්‍ය නැහැ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ කැලණිතිස්ස බලාගාරය බල ගැන්වීමෙන් පසු මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අපට ජල විදුලි උත්පාදනය අනාගත සහ හදිසි අවශ්‍යතා සඳහා ඉතිරි කර ගත හැක


More News
...
Wednesday, 25 May 2022 - 11:44

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා...   Read more

...
Saturday, 21 May 2022 - 8:34

භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග...   Read more

...
Tuesday, 17 May 2022 - 19:25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...