Friday, 04 March 2022 - 20:59
ෂේන් වෝන් හෘදයාබාධයකින් මියයයි
...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා සහ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් වයස අවුරුදු 52 දී අභාවප්‍රාප්ත විය.

වෝන්ගේ කළමනාකාරිත්වය සෙනසුරාදා අලුයම කෙටි ප්‍රකාශයක් නිකුත් කළේය, ඔහු තායිලන්තයේ Koh Samui හිදී හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.

"ෂේන් ඔහුගේ නිවාඩු නිකේතනයේදී සිහිමුර්ජා වී සිටි අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපරිම උත්සාහ කලත් ඔහුව නැවත සිහි ගැන්වීමට නොහැකි විය" යනුවෙන් ප්‍රකාශයේ දැක්වේ.



More News
...
Wednesday, 23 February 2022 - 17:41

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය...   Read more

...
Tuesday, 22 February 2022 - 17:54

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දීය පන්දුවාර 20යි 20 තරගාවලියට තෝරා නොගත්තේ තේරීම් කාරක සභාවේ...   Read more

...
Monday, 21 February 2022 - 13:12

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දීය T20I තරඟාවලියෙන්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...