Thursday, 17 March 2022 - 21:37
මිදි, ඇපල්, දොඩම්, රටඉඳි සහ යෝගට් සඳහා බද්දක්
...
ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. භාණ්ඩ අතර මිදි, ඇපල්, දොඩම්, රටඉඳි සහ යෝගට් ඇතුළත් වේ.

කිරි යොදා නිෂ්පාදනය කරන යෝගට්, බටර් සහ ස්ප්‍රේඩ් වර්ග සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 1000ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

චීස් වර්ග සඳහා කිලෝවකට රුපියල් 400ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර රට ඉඳි (වියළි හා නැවුම්), දොඩම්, මිදි (වියළි හා නැවුම්), ඇපල් ඇතුළු ආනයනික පලතුරු සඳහා කිලෝවකට රුපියල් 200ක බද්දක් පනවා ඇත.

මෙම විශේෂ බද්ද 2022 මාර්තු 10 දින සිට මාස 06ක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.


More News
...
Saturday, 25 June 2022 - 9:36

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more

...
Saturday, 25 June 2022 - 6:57

යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more

...
Friday, 24 June 2022 - 8:43

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 24 -
     වැසි තත්ත්වයේ වැඩිවීමක්
    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

    දවසේ කාටුනය
    ...