Tuesday, 21 June 2022 - 6:02
ගංවතුරෙන් ඉන්දියා බංග්ලාදේශ වැසියෝ 59ක් මරුට
...
ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

අකුණු වැදීම් සහ නායයෑම් හේතුවෙන් එම මරණ වාර්තා වී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

එසේම දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වාර්ෂාව හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් අවතැන් ව සිටින බවද පැවසේ.

ඇතැම් ප්‍රදේශවල පාසල් සහ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාපතනය වැඩිවීමක් අපේක්ෂා කරන බව දෙරටේ කාලගුණ අංශ දැනුම් දී තිබේ.


More News
...
Wednesday, 29 June 2022 - 19:15

චීනය වෙත ගමන් කරන්නන්ට එරටට ඇතුළුවීමෙන් පසුව මෙතෙක් පණවා තිබූ නිරෝධායන කාල සීමාවන් කෙටි කිරීමට...   Read more

...
Monday, 27 June 2022 - 4:41

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පා ව්‍යසනයෙන් පසු, චීන රජය ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 50 ක (එක්සත් ජනපද ඩොලර්...   Read more

...
Saturday, 25 June 2022 - 10:08

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ටොයෝටා සමාගම ඔවුන් මෑතකදී නිපදවූ විද්‍යුත්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...