Wednesday, 29 June 2022 - 19:15
චීනයට එන අයගේ නිරෝධන කාලය අඩුකරයි!
...
චීනය වෙත ගමන් කරන්නන්ට එරටට ඇතුළුවීමෙන් පසුව මෙතෙක් පණවා තිබූ නිරෝධායන කාල සීමාවන් කෙටි කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

නව නීතිවලට අනුව මධ්‍යගත නිරෝධායන කාල සීමාව දින 7කට හා නිවසේ නිරෝධායන කාල සීමාව දින තුනකට සීමා කර තිබේ.

මේ දක්වා එරටට යාමෙන් අනතුරුව දින 14ක මධ්‍යගත නිරෝධායන කාල සීමාවක් හා දින 7ක නිවසේ නිරෝධායන කාල සීමාවක් පැවතුනි.

චීනය යනු කොවිඩ් වළක්වාගැනීම සම්බන්ධයෙන් දැඩිම නීතිරීති පවතින රටකි.


More News
...
Monday, 27 June 2022 - 4:41

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පා ව්‍යසනයෙන් පසු, චීන රජය ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 50 ක (එක්සත් ජනපද ඩොලර්...   Read more

...
Saturday, 25 June 2022 - 10:08

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ටොයෝටා සමාගම ඔවුන් මෑතකදී නිපදවූ විද්‍යුත්...   Read more

...
Tuesday, 21 June 2022 - 6:02

ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...