Saturday, 14 November 2020 - 23:36
දේශීය පළතුරු අපනයනය කෙරේ
...


දේශීය පළතුරු සහ විසිතුරු මල් ටොන් 7කට ආසන්න සංඛ්‍යාවක් මත්තල ගුවන් තොටුපලින් ඩුබායි වෙත අපනයනය කර තිබෙනවා.

මෙලෙස දේශීය පළතුරු සහ විසිතුරු මල් අපනයනය කර ඇත්තේ 21 වන වරටයි. මත්තල ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානයකින් ඩුබායි හි සාජා නගරයට මෙම ද්‍රව්‍ය තොගය රැගෙන ගොස් තිබුනා.

More News
...
Friday, 27 November 2020 - 21:56

ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ණය ගෙවීමේ හැකියාව...   Read more

...
Thursday, 26 November 2020 - 7:45

කොරෝනා තත්ත්වය හමුවේ දරුණු ලෙස බලපෑම් එල්ලවී තිබෙන මෙරට සුළු සහ මාධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන...   Read more

...
Wednesday, 25 November 2020 - 19:57

මින් ඉදිරියට මෙරටට ගැළපෙන ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත්, 1948 සිට මෙරට මෙතෙක් අනුගමනය කරමින් පැවති...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...