Thursday, 19 November 2020 - 14:54
එංගලන්ත තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්ටත් කොරෝනා වැළඳේ
...

දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු සමග තවත් සමීප ආශ්‍රිත ක්‍රීඩකයින් දෙදෙනෙකු කේප් ටවුන්හි හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත තරගාවලිය ආරම්භ වීමට සතියක පමණ කාලයක් ඉතිරිව පවතින අවස්ථාවේ දී මෙය සිදුවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නැතත්, එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත අභ්‍යන්තර සංචිත පුහුණු තරගය සදහා ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරෙනු ඇති.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරයට එක්වන එංගලන්ත කණ්ඩායම ද මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණ ඇති අතර, ඔවුන් සියලු දෙනා කොවිඩ් 19 සම්බන්ධයෙන් සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.

More News
...
Monday, 23 November 2020 - 18:13

එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ...   Read more

...
Monday, 23 November 2020 - 11:30

My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සියළුම කණ්ඩායම් අද (23) දිනයේ සිට හම්බන්තොට...   Read more

...
Friday, 20 November 2020 - 17:08

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහභාගී විය හැකි අවම වයස් සිමාව අවුරුදු...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2021 නොවැම්බර් මස 24

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දවසේ කාටුනය
...