Thursday, 19 November 2020 - 21:30
LPL සඳහා පැමිණි ඉන්දීය ක්‍රීඩකයෙකුට කොරෝනා
...



LPL ක්‍රිකට් තරඟාවලිය සඳහා පැමිණි ඉන්දීය ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

එම ඉන්දීය ක්‍රීඩකයා හම්බන්තොට හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බව සඳහන්. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ  ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.

More News
...
Saturday, 28 November 2020 - 6:52

ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැති...   Read more

...
Friday, 27 November 2020 - 20:25

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර ප්‍රමාණය ජාත්‍යන්තර...   Read more

...
Friday, 27 November 2020 - 9:44

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...