Friday, 20 November 2020 - 6:56
රිදියගම සෆාරි උද්‍යානයට ආ අලුත් සිංහ පරපුරේ සාමාජිකයෝ
...

රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ ධේනුවක් විසින් පසුගිය 17 වනදා රාත්‍රී පැටවුන් තිදෙනෙක් ප්‍රසූත කර තිබෙනවා.

රිදියගම සත්වෝද්‍යනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ෂිනා නම් සිංහ ධේනුවක් මෙලෙස පැටවුන් බිහිකර ඇති බවයි.

ෂිනා මේ වන විට අවස්ථා හතරකදී පැටවුන් ප්‍රසූත කර තිබෙනවා.

සිංහ පැටවුන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එම සත්වෝද්‍යනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම සිංහ ධේනුව පසුගිය වසරේ ද පැටවුන් සිව් දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට සෆාරි සත්ත්වෝද්‍යානයේ සිංහ ගහණය 14 ක් දක්වා ඉහළ යනු ඇති.

More News
...
Tuesday, 24 November 2020 - 13:47

කොවිඩ්-19 වසංගතය ඉදිරියේ නොසැලී කටයුතු කරන අතර රටේ   සංවර්ධනය ශක්තිමත් ලෙසින් ඉදිරියට ගෙන යාමට...   Read more

...
Tuesday, 24 November 2020 - 13:36

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "නිවාර්" සුළි කුණාටුව ඉදිරි පැය 36ක කාලය තුළ චන්ඩ සුළි...   Read more

...
Tuesday, 24 November 2020 - 12:23

පස්සර පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.ඒ කොරෝනා ආසාදිතයෙක් මීට...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2021 නොවැම්බර් මස 24

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දවසේ කාටුනය
...