Friday, 20 November 2020 - 17:08
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට අවම වයස් සිමාවක්
...


ක්‍රිකට් ක්‍රීඩකයෙකුට, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහභාගී විය හැකි අවම වයස් සිමාව අවුරුදු 15ක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.  ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, සුවිශේෂී තත්වයන් යටතේ, වයස අවුරුදු 15 ට අඩු ක්‍රීඩකයෙකුට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ දීම සඳහා එම රටේ ක්‍රිකට් මණ්ඩලවලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයදුම් කළ හැකියි.

මීට පෙර කිසිදු ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වයස පිළිබඳ බාධාවක්ව තිබුනේ නැහැ.

More News
...
Monday, 23 November 2020 - 18:13

එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ...   Read more

...
Monday, 23 November 2020 - 11:30

My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සියළුම කණ්ඩායම් අද (23) දිනයේ සිට හම්බන්තොට...   Read more

...
Friday, 20 November 2020 - 7:39

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා අයි.සී.සී දූෂණ මර්දන පනතෙහි...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2021 නොවැම්බර් මස 24

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දවසේ කාටුනය
...