Saturday, 21 November 2020 - 17:50
2021 අයවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 99 කින් සම්මත වෙයි
...

2021 අයවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 99 කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.

More News
...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

...
Saturday, 28 November 2020 - 7:02

මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...