Saturday, 21 November 2020 - 18:40
මහ බැංකුව දේශපාලනීයකරණය වීමෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වුණා - පා. ම විජයදාස රාජපක්ෂ - (VIDEO)
...

ශ්‍රී මහා බැංකුව දේශපාලනීයකරණය වීම හේතුවෙන් ආර්ථිකයට විශාල හානියක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

More News
...
Saturday, 28 November 2020 - 7:51

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...   Read more

...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...