Saturday, 21 November 2020 - 19:49
කොරෝනා මරණවල තවත් සංවේදී පැතිකඩක් (Video)
...

කොරෝනා ආසාදිතව මිය යන ඇතැම් පුද්ගලයින්ගේ දේහය තැම්පත් කිරීමට ඔවුන්ගේ පවුලේ අයට මිනීපෙට්ටියක් මිලදී ගැනීමටවත් මූල්‍ය ශක්තියක් නොමැති බව newday.lk වෙත වාර්තා වී තිබෙනවා.

අද පොලිස් මෝචරියෙන් එවැනි සිද්ධීන් දෙකක් වාර්තා වී ඇති අතර අවසානයේ එවැනි පවුල් දෙකකට මෙම ජායාරූපයේ දැක්වෙන මිනී පෙට්ටි ලබා දී ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින්.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ ආර්ථිකය හීනවීම මීට හේතු ලෙසයි වාර්තාවන්නේ.

සෞඛ්‍ය අංශ විසින් මේ පිළිබඳ ඉදිරියේදි රජයේ අවධානයට යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

More News
...
Saturday, 28 November 2020 - 7:51

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...   Read more

...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...