Saturday, 21 November 2020 - 20:23
වාහන ආනයන තහනම පිළිබඳ යළි සලකා බලන්නැයි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
...

රථ වාහන ආනයන තහනම පිළිබඳ යළි සලකා බලනලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දැමීමට සිදුවන බව හාඑය මෝටර් වාහන කර්මාන්තය මගින් ඍජුව සහ වක්‍රාකාරව දිවිපෙවත පවත්වා ගන්නා ලක්ෂයකට අධික පිරිසකට දැඩි මූල්‍ය දුෂ්කරතා ඇති කරන කරුණක් බවත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

වාහන ආනයන තහනම මෙරට ආර්ථිකයට මෙන්ම, වාහන ආනයනකරුවන් සහ ඊට අනුබද්ධ කර්මාන්තවලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බවයි එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ.

More News
...
Saturday, 28 November 2020 - 7:51

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...   Read more

...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...