Friday, 27 November 2020 - 21:56
BBC සිංහල ගුවන් විදුලි සේවය ලබන 30 වනදා සිට නවතා දැමේ?
...
නොවැම්බර් 30 වනදා සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මේ වසරේ සැප්තැම්බර් මස සිට ඔවුන්ට ගුවන් විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍ය ජාල සඳහා වැඩි අවධානයක් ලබා දීමට අවශ්‍යය තිබු බවයි.

අදාළ සැලැස්ම ලබන වසරේ මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු ඇති නමුත් මෙම මස අවසානයේ සිට සියලු විකාශන නතර කර දැමීමට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් BBC සිංහල ගුවන් විදුලි සේවයේ වෙනස් කිරිම සඳහා පවුම් 180000 ක මුදලක් වැය වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


More News
...
Friday, 22 January 2021 - 9:59

තම 14 හැවිරිදි ඥාති දියණිය අපහරණය කළ බාප්පලා වන අයියා මලෝ දෙදෙනෙකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ්...   Read more

...
Friday, 22 January 2021 - 9:11

15 හැවිරිදි දැරියක් ලවා ඇයගේ මවුපියන්ට ආහාර සමග මිශ්‍ර කර නිදි පෙති ලබාදී අවස්ථා ගණනාවකදී එම දැරිය...   Read more

...
Thursday, 21 January 2021 - 17:08

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම්...   Read more

දවසේ වීඩියෝව