Saturday, 28 November 2020 - 7:10
දුම්රිය සති අන්තයේ සීමා වෙයි
...

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සතියේ ධාවනය කරන ලද සියලු දුම්රිය ලබන සතියේදී ද ධාවනයට එක් කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ .ඒ අනුව මෙම දින දෙක තුළ උදාසන කාලයේ දුම්රිය 07 ක් පමණක් කොළඹට පැමිණෙන අතර නැවතත් එම දුම්රිය පස්වරුවේ ගමනාන්ත වෙත ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලා.

ප්‍රධාන මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 02 බැගින්ද – උතුරු / හලාවත හා කැළණිවැලි මාර්ගයේ එක් දුම්රිය බැගින්ද ධාවනය කෙරෙනු ඇති.

ප්‍රාදේශීය වශයෙන් ධාවනය කළ දුම්රියන් එළෙසම ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියා.



More News
...
Friday, 22 January 2021 - 12:11

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක්...   Read more

...
Friday, 22 January 2021 - 11:56

    වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන්...   Read more

...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

දවසේ වීඩියෝව