Saturday, 28 November 2020 - 7:20
පී සී ආර් පරීක්ෂණ වලක්වන හතර දෙනාගේ කල්ලිය ගැන පරීක්ෂණ
...


පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ 04 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අන්තර්ජාලය ඔස්සේ මෙම ක්‍රියාව සිදු කරන බවයි.ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක්ද දියත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.එමෙන්ම පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු වන ලෙස දැනුම් දී ඇතත් ඊට සහභාගී නොවූ පිරිස් වල‍ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි . එම පුද්ගලයින්ගේ නිවෙස් මුද්‍රා තැබීමටද ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ.


More News
...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

...
Friday, 22 January 2021 - 11:05

 වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයකින් යුත් සුළු භූ චලනයක් සිදුව ඇතැයි...   Read more

...
Friday, 22 January 2021 - 10:48

පස්සර  ජාතික පාසලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සිසුන් 6දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන...   Read more

දවසේ වීඩියෝව