Wednesday, 23 December 2020 - 10:28
කොරෝනා සියළු මහද්වීප කරා
...


කොරෝනා වෛරසය ඇන්ටාර්ක්ටික් මහද්වීපයටද පැතිර ගොස්  ඇති බව වාර්තා වනවා.ඒ අනුව මේ වන විට සියලුම මහද්වීපවලින් කොවිඞ් ආසාධිතයන් හමුවී අවසන්.

ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ පිහිටා ඇති චිලී රාජ්‍යයට අයත් හමුදා මධ්‍යස්ථානයක සිටි 36 දෙනෙකුට කොවිඞ්19 වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන්. ඉන් 26 දෙනෙකුම කාන්තාවන්.

සියලුම දෙනා මේ වනවිට චිලී රාජ්‍යය වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර මෙම මධ්‍යස්ථානය වෙත සැපයුම් ද්‍රව්‍ය රැගෙන ගිය නෞකාවක සිටි නාවික සෙබලුන් 03 දෙනෙකුට ද වෛරසය ආසාධනය වී ඇති බව දින කිහිපයකට පෙර තහවුරු වුණා.



More News
...
Saturday, 06 March 2021 - 9:24

තමන් අකමැති පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් තම දියණිය ඝාතනය කර ඇයගේ හිස කඳින්...   Read more

...
Friday, 05 March 2021 - 16:33

 ‘ඇමරිකාවේ ඉහල පෙළේ රැකියාවක් නිරත වූ ෆර්න්ට ඇගේ රැකියාව අහිමි විය. ඒ සමයේදීම ඇගේ සැමියා ද අහිමි...   Read more

...
Friday, 05 March 2021 - 15:14

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස්...   Read more

දවසේ වීඩියෝව