Monday, 11 January 2021 - 11:54
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් (UPDATE)
...


පුද්ගලයන් 62 දෙනෙකු සමඟ මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියානු බෝයිං 737 ගුවන් යානයේ කළු පෙට්ටි හෙවත් හඬ සහ දත්ත පටිගත කිරීමේ යන්ත්‍ර පවතින ස්ථාන හඳුනා ගෙන තිබෙනවා. මේ අතර කළු පෙට්ටි සොයා ගැනීමේ මෙහෙයුම අද උදෑසන යළි ආරම්භ කෙරුණා.

ජාකර්තා අගනුවරින් නික්මී මොහොතකට පසු ඊයේ අනතුරකට ලක්වූ මෙම ගුවන් යානයේ සුන්බුන් සහ මගීන්ගේ සිරුරු කොටස් කිහිපයක් දැනටමත් හමුවී ඇති බව සඳහන්.


More News
...
Friday, 22 January 2021 - 8:53

   පැයට කිලෝමීටර 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක මූලාකෘතියක් චීනය විසින් එළිදක්වා තිබෙනවා. එම...   Read more

...
Friday, 22 January 2021 - 7:17

චීනයේ බීජිං හි ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද නව කොරෝනා වෛරස රෝගයට එරෙහි එන්නතක්...   Read more

...
Thursday, 21 January 2021 - 13:48

ලිංගික සංක්‍රාන්තික වෛද්‍යවරියක වන Rachel Levine රජයේ ඉහළම සෞඛ්‍ය නිලයකට පත්කිරීමට නව ජනාධිපති ජෝ බයිඩ්න්...   Read more

දවසේ වීඩියෝව