Tuesday, 12 January 2021 - 10:15
රංජන්ගේ නඩුවේ තීන්දුව අද
...
 
අධිකරණයට සහ නීතීඥවරුන්ට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවේ තීන්දුව අද පෙ.ව. 10.15ට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
ඒ එම නඩුව සිසිර ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එතෙක් මන්ත්‍රීවරයා උසාවියේ රඳවාගන්නා ලෙසද පොලීසියට නියෝග කෙරුණා.


More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව