Tuesday, 12 January 2021 - 12:44
කාර්යාල රාජකාරී වේලාවන් වෙනස් වෙයි ?
...


කාර්යාල සේවකයන් සදහා නිශ්චිත රාජකාරී වේලාව වෙනුවට නම්‍යශීලී රාජකාරී වේලාවන් නියම කිරීමේ වැඩපිළිවෙක් සදහා අවධානය යොමුව ඇති බව රජය පවසනවා.අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට අද එක් වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.

මේ සදහා විශේෂ අධ්‍යයනයක්ද මේවනවිට ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දරුවන්ගේ සහ දෙමවුපියන්ගේ දුරස්ථභාවය , දරුවන්ගේ මානසිකත්වය සමබන්ධයෙන්ද මෙම තීරණයේදී අවධානය යොමු කෙරෙනු ඇති.

ඒ අනුව වෙනත් රටවල අනුගමනය කරන නම්‍යශීලී රාජකාරී වේලාවන් (Flexible working hours) හඳුන්වා දීමටයි රජය අවධානය යොමු කර ඇත්තේ. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා නව තාක්ෂණය ද යොදා ගැනෙනු ඇති.


More News
...
Friday, 22 January 2021 - 12:11

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක්...   Read more

...
Friday, 22 January 2021 - 11:56

    වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන්...   Read more

...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

දවසේ වීඩියෝව