Tuesday, 12 January 2021 - 16:58
විදේශ ඇමති කොන්සල්වරැන්ගෙන් කළ ඉල්ලීම.
...

 

 

මෙරට ආයෝජන කටයුතු සිදුකිරීමට ආයෝජකයන් දිරිමත් කරන ලෙසට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශීය කොන්සල්වරුන්ගෙන් ඉල්ලීමක් කළා.
මෙරට ආයෝජන කටයුතු සදහා විදෙස් රටවල ආයෝජකයන්ට ඉඩ ප්‍රථාව සලසාදීමට රජය සූදානම් බවද ඔහු කියා සිටියා.
කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මුළු ලෝකයම ඇති මේ මොහොතේ සියලු රටවල ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇතත් එකිනෙකාට උදවු කර ගනිමින් ලෝක ආර්ථිකය යළි දියුණුව කරා ගෙන යාමට කටයුතු කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා එහිදී කොන්සල්වරුන්ට දන්වා තිබෙනවා.


More News
...
Thursday, 21 January 2021 - 21:21

   මෙම වර්ෂයේ රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යන පළමු කණ්ඩායම අද (21)එරට බලා පිටත්ව ගියේය. ශ්‍රමිකයින්...   Read more

...
Wednesday, 20 January 2021 - 11:00

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම මූල්‍ය සමා­ග­මක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්ත්වය යළිත් ශක්ති­මත්...   Read more

...
Tuesday, 19 January 2021 - 9:21

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) වාර්තා විය. ඒ අනුව ඊයේ...   Read more

දවසේ වීඩියෝව