Wednesday, 13 January 2021 - 15:05
කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ්
...


අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගියදා අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ නොසන්සුන්තාවත් සමග ඊට කඩාවැදුණු පිරිස් මගින් එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ගොඩනැගිල්ලට කඩා වැඩුණු ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයින් මුහුණු ආවරණ ද නොපැළඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් කටයුතු කිරිම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවට චෝදනා එල්ල වනවා.




More News
...
Friday, 22 January 2021 - 12:41

 ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටි සිරම් එන්නත් නිෂ්පාදනයේ ආයතනයේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් පස් දෙනෙකු...   Read more

...
Friday, 22 January 2021 - 8:53

   පැයට කිලෝමීටර 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක මූලාකෘතියක් චීනය විසින් එළිදක්වා තිබෙනවා. එම...   Read more

...
Friday, 22 January 2021 - 7:17

චීනයේ බීජිං හි ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද නව කොරෝනා වෛරස රෝගයට එරෙහි එන්නතක්...   Read more

දවසේ වීඩියෝව