Wednesday, 13 January 2021 - 18:27
නැගෙනහිර පර්යන්තය විකිණම හෝ බදුදීම සිදුවන්නේ නැහැ - ජනපති
...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබෙනවා. 

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක්වීමට තමා ඉඩ නොතබන බවයි.

 


More News
...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

...
Friday, 22 January 2021 - 11:05

 වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයකින් යුත් සුළු භූ චලනයක් සිදුව ඇතැයි...   Read more

...
Friday, 22 January 2021 - 10:48

පස්සර  ජාතික පාසලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සිසුන් 6දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන...   Read more

දවසේ වීඩියෝව