Wednesday, 13 January 2021 - 19:51
මෙරටදී හඳුනාගත් එංගලන්ත කොවිඩ් ප්‍ර‍භේදයේ ප්‍රථම ආසාදිතයා
...
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණා.

B117 ලෙස හදුන්වනු ලබන එම වෛරස් ප්‍රභේදය හදුනාගත් 51 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එම ආසාදිතයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ව සිටින එංගලන්ත ක්‍රිකට් පිලේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මීට පෙර තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණා.


More News
...
Friday, 22 January 2021 - 12:11

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක්...   Read more

...
Friday, 22 January 2021 - 11:56

    වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන්...   Read more

...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

දවසේ වීඩියෝව