Wednesday, 13 January 2021 - 20:35
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 50000 ඉක්මවයි
...
අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 378 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 50299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් 6718 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 43267 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 244ක්.


More News
...
Friday, 22 January 2021 - 10:48

පස්සර  ජාතික පාසලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සිසුන් 6දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන...   Read more

...
Friday, 22 January 2021 - 10:03

   අනුරාධපුර,පලාගල මහ හුරුල්ලෑවේ වනජීවි කලාපයක පිහිටි පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත භූමිය පසුගිය...   Read more

...
Friday, 22 January 2021 - 8:37

කටුනායක පිහිටි තම නවාතැන්පලින් පලාගොස් සිටි කොවිඩ් රෝගියා ඊයේ (21) දින කටුනායක 18 කණුව ප්‍රදේශයේදී...   Read more

දවසේ වීඩියෝව