Wednesday, 13 January 2021 - 21:09
රට ගොඩ ගැනීමට ඒකාධිපතියකු අවශ්‍යයි
...

 

මේ රට ගොඩ ගැනීමට ඒකාධිපතියකු අවශ්‍ය බව තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඒ කාර්යය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයැයි තමන් විශ්වාස කරන බවද ඔහු සදහන් කරයි.
රට ගොඩනැගීම සදහා නිවරදි තීන්දු තීරණ ගෙන සියල්ලන්ම එම තීන්දු අනුව කටයුතු කළයුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත්කර එවූවේ ඇයිදැයි පළමුව සිතා බැලිය යුතු බවද සදහන් කළා.
ජනතා අපේක්ෂාවන් ඉටුකළ නොහැකිවුවහොත් එක්සත් ජාතික පක්ෂයට සිදුවූ දෙයම තම පක්ෂයටද සිදුවනු ඇතැයිද පැවසු.වා


More News
...
Friday, 22 January 2021 - 12:11

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක්...   Read more

...
Friday, 22 January 2021 - 11:56

    වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන්...   Read more

...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

දවසේ වීඩියෝව