Monday, 18 January 2021 - 10:48
රාජිතට අධි චෝදනා
...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ අධි චෝදනා භාරදී තිබෙනවා.

අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

ඒ 2014 වර්ෂයේදී ධීවර අමාත්‍යවරයාව සිටියදී රාජිත සේනාරත්න මහතා ඇතුළු අනෙකුත් විත්තිකරුවන් මෝදර ධීවර වරාය ටෙන්ඩර් කැඳවීමකින් තොරව බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බව පවසමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට අදාළවයි.

මීට අදාළ නඩුව යළි අප්‍රේල් 22වනදා කැඳවීමට නියමිතයි.


More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව