Monday, 18 January 2021 - 13:04
දළදා මාලිගාවේ දෛනික තේවාවන් සහ පුදපූජා අඛණ්ඩව
...


දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාව සඳහන් කළා.
 

මේ අතර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි දළදා මාලිගාව නිවේදනය කළේ.
 


More News
...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

...
Saturday, 06 March 2021 - 10:40

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෙළෙද සබඳතා ඉහල නැංවීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම...   Read more

දවසේ වීඩියෝව