Wednesday, 20 January 2021 - 11:00
HNB FINANCE වෙත රන් සම්මාන 2ක්
...
ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම මූල්‍ය සමා­ග­මක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්ත්වය යළිත් ශක්ති­මත් ලෙස සටහන් කර­මින් පසු­ගි­යදා නිමා­වට පත්වූ 2020 ACEF ගෝලීය පාරි­භෝ­ගික සබ­ඳතා සම්මාන ACEF Global Customer Engagement Awards 2020 රන් සම්මා­න­ය­න්ගෙන් පිදුම් ලැබුවා.

HNB FINANCE සමා­ගම මේ සම්මාන උලෙළේදී වඩාත් ගෞර­ව­නීය සම්මා­න­යන් වන ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ට පාරි­භෝ­ගික සබ­ද­තා­වක් අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම වෙනු­වෙන් වූ ඇග­යු­මට හිමි රන් සම්මා­න­යත්, ‘බැංකු සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශි­ෂ්ට­තම සමාජ මාධ්‍ය සන්නා­මය’ වශ­යෙන්ද රන් සම්මාන දෙකක් හිමි කරගත්තා.

විශිෂ්ට පාරි­භෝ­ගික සබ­ඳ­තා­වක් අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම පහසු කට­යු­ත්තක් නොවන අතර මේ තත්ත්වය පව­ත්වා­ගෙන යෑම සඳහා සමා­ග­මක් ලෙස HNB FINANCE විසින් ගනු ලැබූ ක්‍රියා­මාර්ග අන්ත­ර්ජා­ති­කව ඇග­යී­මට ලක්වීම සැබ­වින්ම සමා­ගම පම­ණක් නොව ක්ෂේත්‍ර­යේම ජය­ග්‍ර­හ­ණ­යක්.
 


More News
...
Friday, 05 March 2021 - 15:57

චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා...   Read more

...
Friday, 05 March 2021 - 10:44

කූවේට් එයාර්වේස් හි  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සුදේශ් රුපසිංහ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න...   Read more

...
Thursday, 04 March 2021 - 13:35

මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දොළහක ආදායමක් පසුගිය වසරේදී (2020) මෙරට ලැබී ඇති බව ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව