Friday, 22 January 2021 - 8:37
පලාගිය කොවිඩ් රෝගියා සොයාගනී
...
කටුනායක පිහිටි තම නවාතැන්පලින් පලාගොස් සිටි කොවිඩ් රෝගියා ඊයේ (21) දින කටුනායක 18 කණුව ප්‍රදේශයේදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අනතුරුව ඔහු 1990 ගිලන්රථයක් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි මෙම පුද්ගලයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ යෙදීසිටි අතරඔහුට කොවිඩ් ආසාදිත බවට හදුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා රැගෙනයාමට සූදානම්වන අවස්ථාවේදී නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් ඊයේ දින පලාගොස් තිබුණා.
 


More News
...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

...
Saturday, 06 March 2021 - 10:40

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෙළෙද සබඳතා ඉහල නැංවීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම...   Read more

දවසේ වීඩියෝව