Friday, 22 January 2021 - 8:53
පැයට කිලෝමීටර 620 ක වේගයෙන් ගමන්කළ හැකි දුම්රියක් චීනය එළිදක්වයි
...

 

 පැයට කිලෝමීටර 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක මූලාකෘතියක් චීනය විසින් එළිදක්වා තිබෙනවා.

එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර , චුම්බක සන්නායක රෝපිත රේල් පීලි මත එම දුම්රිය ධාවනය කරනු කරවීමට චීනය සැලසුම්කර තිබෙන බව සදහන් වනවා.

 මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි.

 එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබූ අතරවසර තුනක් හෝ හතරක් තුළ මෙම දුම්රිය භාවිතයට ගත හැකි බවට චීනය විශ්වාස කරනවා.


More News
...
Saturday, 06 March 2021 - 9:24

තමන් අකමැති පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් තම දියණිය ඝාතනය කර ඇයගේ හිස කඳින්...   Read more

...
Friday, 05 March 2021 - 16:33

 ‘ඇමරිකාවේ ඉහල පෙළේ රැකියාවක් නිරත වූ ෆර්න්ට ඇගේ රැකියාව අහිමි විය. ඒ සමයේදීම ඇගේ සැමියා ද අහිමි...   Read more

...
Friday, 05 March 2021 - 15:14

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස්...   Read more

දවසේ වීඩියෝව