Friday, 22 January 2021 - 10:15
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
...
ශ්‍රී ලංකා  සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 7කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර අද (22) තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු සහභාගී වනු ඇති බවටයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
 


More News
...
Friday, 26 February 2021 - 12:26

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා...   Read more

...
Thursday, 25 February 2021 - 17:14

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම  ප්‍රතික්ෂේප...   Read more

...
Thursday, 25 February 2021 - 14:11

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...