Friday, 22 January 2021 - 11:05
බදුල්ලට හා වලපනේට භූ චලනයක්
...
 වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයකින් යුත් සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කරනවා.

මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව ඇති බවද එම කාර්යංශය පවසනවා.

එම භූචලනය මෙරට ස්ථාපිත කොට ඇති භුමාපක වල සටහන්ව ඇති බවත් චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති බවත් සදහන් වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව