Friday, 22 January 2021 - 11:20
මල්වර දියණිය තනි නොකළ අපේ කාලයේ සුවවිරුවෝ
...
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන පුවතක් වෙලා තියෙනවා.

13 හැවිරිදි දැරියක් තම මව සමග ඇඹිලිපිටිය යෝධගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගණිමින් සිටියදී වැඩිවියට පත්ව ඇත්තේ‍.

ඒ පිළිබඳව ඇයගේ මව විසින් එම මධ්‍යස්ථානයේ සිටි හෙදියකට දැනුම් දී ඇති අතර ඒ අනුව හෙදිය විසින් තවත් හෙද කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට දැනුම් දී ඇති බවටයි වාර්තාවන්නේ.


දැරිය වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කළ වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එකතු වී රන් පෙන්ඩනයක් හා මාලයක්ද දැරියට තෑගි කර තිබෙනවා.

සමහර රටවලට කොරෝනා රෝගීන්ට හරිහැටි ප්‍රතිකාර කිරීමට හැකියාවක් නොතිබෙන වෙලාවක ප්‍රතිකාර කිරීමේ අතර තුර මානූෂීය හැඟීමෙන් වැඩකරන මොවුන් සැබෑම සුවවිරුවන් නොවේද....
 


More News
...
Friday, 26 February 2021 - 21:42

තවත් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූවන් 240 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...