Friday, 22 January 2021 - 12:11
සූරියවැව මාරාන්තික උපවාසයේ ගොවියකු රෝහල්ගත කෙරේ
...
වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සූරියවැව - වල්සපුගල ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් සංවිධානය ආරම්භ කළ මාරාන්තික උපවාසයට සම්බන්ධවී සිටි ගොවියකු මීට සුළු මොහතෙකට පෙර රෝහල්ගත කර තිබෙනවා.

මෙම උපවාසය අත්හරින ලෙසට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා උපවාසකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් ඔවුන් එය ප්‍රතික්ශේප කර තිබෙනවා.

වන අලි ගැටළුවට විසදුම් ඉල්ලමින් සූරියවැව - වල්සපුගල ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් සංවිධානය මෙ මාරාන්තික උපවාසය පසුගිය 18 වැනිදා ආරම්භ කරනු ලැබුවා.


More News
...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 18:28

කොවිඩ් වයිරසය ආසාදිතව සිටි තවත් 664 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය...   Read more

දවසේ වීඩියෝව